දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Thursday, June 21, 2012

මගේ ජීවිතේ

මගේ ජීවිතේටම සතුට දෙන්න
ඔයා මගේ ලෝකෙටම වෙලා ඉන්න
මොහොතක් වත් එපා දුරස් වෙන්න
මටනම් බෑ ඒ දුක දරන්න... ඔයා නැතිව හිත විදවන....

මල් හිනා අරන් හැමදාම ඔයා ඉන්න
මගේ දැස් අගම හැමවිටම පිපෙන්න
කොද කැකුළු මල් හිනා මට ගෙනැත් දෙන්න
මටනම් බෑ ඔයා නැතුව.... තව මොහොතක් තනිව ඉන්න

3 comments:

  1. නියමයි නියමයි

    ReplyDelete
  2. එහෙම තමයි අයියේ හිතට දැනෙනෙ දේ නෙ

    ReplyDelete
  3. මටන໦ බ๡ ඔය๟ න๠ත๩ව.... තව ๧ම๟๧හ๟තක๞ තන๢ව ඉන๞න

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...