දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Wednesday, February 6, 2013

කුකුළු හැවිල්ල

දුදනොද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ ....//

මගෙ කුකුළා නැසූ එකා //
දදය ඔබගෙ පාළු ය කා
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළු ය කා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා

බලා එල්ල
හෙළුව හෙල්ල
මුලැම බෙල්ල
මරු තැනේ

කතරගමට රුහුණු රටේ
හිඟා කකා ලබන විටේ...//

පයින් මැ ගොස් ඇවිදැ වටේ
පොළොවෙ උලා නළල් ඇටේ

දිගට ඇදී
දිගට ඇදී
නැඟැ පැහැදී

මහ හඬ දී
දෙවියනේ
දිගට ඇදී

රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජුවටක් පුදමි
රන් දුනුහී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි

කතරගමේ //
බල මහිමේ
දුටු ද එ මේ
හැම තැනේ
කතරගමේ

කියමින් නම'කුරු ඔබ ගේ‍
බොළඳුන්ගෙ ද කිරි තුඬගේ
රඟ දෙන්නට වඩමි අගේ
එක'තින් හිමි සදුනි මගේ

දුදනොද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ ...//

මට කළ මෙවිපත අනේ
බලා ගන්නැ දෙවියනේ
වැජඹෙන නා මෙ විමනේ
බලන්න නා සාමිනේ

රැපියෙල් තෙන්නකෝන් රචනා කල මේ පලි ගැහිල්ල දෙවියන් ඉදිරියේ සුනිල් ශාන්ත ඉදිරිපත් කරණ ආකාරය හරිම අපූරුයි. 
මේ ගීය ගැන මහාචාර්ය සුචරිත ගම්ලත් "ගී මිණිආර 1" කෘතියෙහි කරණ විස්තරයෙන් උපුටා ගත් තැන් කිහිපයක් මෙහි ඇතුළත් කරන්නේ රැපියෙල් තෙන්නකෝන් කිවිඳානන්ගෙ වදන් හරඹය වඩාත් හොඳින් විඳින්න ඉඩ සලස්වන්න.
උපුටා ගැනීම...
"මෙහි ගායනයේ එක් පොඩි පරහකට තිබෙන්නේ 'දදය ඔබගෙ පාළු ය කා' යන්න, 'දදය ඔබගෙ පාළු යකා' යි ගායනා කිරීමයි.
කතරගම දෙවියන්ගේ කොඩියේ ලාංඡනය කුකුළාය. එහෙයින් කුකුළා මරා කෑවායින් පසු කොඩිය (දදය) පාළුය.

ගම්වැසි දිළිඳු ගැහැනියකගේ කුකුළෙක් තවත් දිළිඳු ගැමියෙක් විසින් සොරා ගෙන මරා කනු ලබයි.
ඒ හේතු කොට ඇති වන්නාවූ කෝපය, වෛරය හා ක්‍රෝධය විසින් මෙහෙයවනු ලබන ගැහිනිය, ගමේ නා ගසක් වෙත ගොස්, එහි වෙසෙතැයි සැලකෙන නා සාමීන් අබියස පළි ගසයි. තවද තමාට කළ විපත බලාගන්නා ලෙස කතරගම දෙවියන්ට බාරයකුත් වෙයි.
අය බාර වන්නේ කතරගම දෙවියන්ට පොඩි මානසික පගාවක් ද ගැසීමෙනි. ඇය මෙසේ කියයි. මොහු මේ හානිය විපත කළේ මට නොව ඔබ වහන්සේටය. ඔහු කළේ ඔබ වහන්සේගේ කොඩියේ කුකුළා මරා කා එය පාළු කිරීමයි. 
ඊට පසු ඇය කතරගම දෙවියන්ට මෙසේ කියයි

තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා

බලා එල්ල
හෙළුව හෙල්ල
මුලැ මැ බෙල්ල
මරු තැනේ

මෙලෙස ඈ දෙවියන්ට කියන්නී, බෙල්ලේ මරු තැන බලා, නිසි නිලය අල්ලා, හෙල්ල හෙලා, එක් පහරින් කුකුළු සොරා විනාශ කර දමන්නටය.
ඇය නිරතුරුව කියන්නී එසේ කළ හොත් තමා බාරය ඔප්පු කිරීමට කතරගමට පයින්ම එන බවය....."

පසුගිය දෙසැම්බර් 14 වැනිදා Chat N' Music වැඩසටහනේ ගයපු මේ ගීයෙන්, තිරිමාදුර තුල දස්කම් බොහොමයක් සඟවා ගෙන සිටින කුමාරයාගෙ ගායන හා රස භාවයන් මතුකර පෑමේ කුසලතාව හරි අපූරුවට පිළිඹිබු වුනා. තිරිමාදුර, ඔබ සැබෑ දක්ෂයෙක්.තව තව බැබලෙන්න ඔබට වාසනාවන්! ඔබ අපට වාසනාවක්.
uputa gaththe

Sunday, January 27, 2013

හෙල යුවතියට පවසා උගෙ මුකුලු වැකී



හෙල යුවතියට පවසා උගෙ මුකුලු   වැකී

තම්බිය එන්නෙ පොල්පැල කෑමටය සකී
නුබ රැවටුනොත් බුද්දිය හදවතට    මැකී
ටික දිනකින්ම තම්බිගෙ යක් ගතිය   දකී


ගෙනගොස් නුබව කලුරෙද්දෙන් සිරුර   වැසී
ගෙරි මස් හැලිය හැම දිනකම නුබම       පිසී
නුබ වහලියකි උගෙ හැම් වල් කමට       රිසී
මිසදිටු නිරය වෙත නුබ මේ මිහි මතින්   බසී

ගැහැනිය යන්න ලිංගික වහලියකි       උගේ
මුස්ලිම් දහම පොඩ්ඩක් කියවපන්      නගේ
මොහොමඩ් නබිදු කලදේවල් සිතට   නැගේ
සයවස් බිලිඳි ඇඳ වෙත ගෙන ආපු     රගේ

ලංලං වෙමින් බොරු රැස්පොට්    පෙන්නාවී
ඇදුම් මාල දී නුබෙ සිත                ඉල්ලාවී
ගෙට ගෙනගොසින් නුබෙ පිවිතුරු බව  කාවී
මුස්ලිම් නිරයෙ නුබ දහදුක්             විදවාවී

එක තම්බියට ගැහැනුන් හතරක්ම       සිටී
හතරෙන් එකකි නුබහටඇති උරුමෙ   සැටී
මුලු රෑ තිස්සෙ තම්බිගෙ පෝලිමට      වැටී
විදවන කලට නුබ මහ මෝඩියකි      මැටී

"තලාක්" කියා ඌ නුබහට ගසනු      ඇත
ගෑනිට ගසන නීතිය නබි දෙසා         ඇත
ගෙරිමස් සැරට කෙලිබඩුවකි නුබගෙ  වත
ඌ ලංවෙන්නෙ මේ සැමදේ වසා   පොත

මුසලගෙ බසට කිසිවිට කන් දෙන්න     එපා
මිහිම්පිට නිරයෙ නිරි සතෙකුව ඉන්න   එපා
මිසදිටු යක් දහම වෙත අමනව යන්න    එපා
හෙල බොදු දැරිය තම්බිට රැවටෙන්න    එපා

මූසල අදුරු මොට්ටැක්කිලි රෙද්ද      එපා
සූකර ගදින් යුතු පිලිකුල් මුසලු         එපා
ජාගර සිතින් නුබවෙත එන තම්බි      සිපා
එලවා දමමු තුන්කාලත් මුලින්          කපා
 
ජාතිය ආගම වෙනුවෙන් කතා කරන්න හදන අලුත් බ්ලොගක් තියෙනවා එකට යන්න මෙතනින්

Monday, January 21, 2013

පොඩ්ඩකට බලන්න

මේ තියෙන්නේ මම හා හා පුරා කියලා පටන් ගත්ත අලුත්ම වැඩේ..
මම හිතනවා කට්ටිය බලලා මට අඩුපාඩු කියයි කියලා මොකද මම තාම මේ ෆීල්ඩ් එකට අලුත් නිසා...............

Tuesday, January 8, 2013

ජාතියේ උන්නතිය උදෙසා........

මම මෙ පොස්ට් එක ලියන්න ගත්තෙ මෙ වෙනකොට ලංකාවෙ ගොඩාක් දෙනා අතර කතාවෙන දෙයක් ගැන ආයෙමත් කතා කරන්න මම මෙක ගැන අයෙත් කතා කරන්නෙ අපෙනුත් මේ වෙනුවෙන් යමක් කෙරෙන්න ඕනි කියල විශ්වාස කරන හින්දා. නැත්නම් අපිට කොන්ද පන නැති නිකම්මු විදිහට නිකන්ම මැරිලා යන්න වෙන්නේ.... 
අපි අවුරුදු 2500ක් තිස්සෙ ජීවත් වෙන්නෙ මේ රටේ.. අපිට මේ ලෝකෙ වෙන කොහෙවත් රටක් නෑ ජීවත් වෙන්න.. අපේ මුතුන්මිත්තන් විසින් රැකගෙන ආපු මේ පින්බිම රැකගන්න කරන්න පුලුවන් ඕනම දෙයක් කරන්න මම ඩිංගක්වත් පස්ස ගහන්නෙ නෑ.ඔක්කොටම කලින් මෙන්න මේක බලල ඉන්නකො......
එහෙම ලේ ධාතුව කකියනකොට කටයි පු** වහන් ඉන්න හිතෙන් නෑ.......
අද මට මේක හගැන කතා කරන්න හිතුනෙ සිරා අයියගෙ ලිපිය(මෙතනින්) කියෙව්වට පස්සෙ..
මෙහෙම මේව ගැන කතා කරනකොට අපි නිකන්ම ජාතිවාදියො වෙයි. කමක් නෑ මොන විදිහට මට කතා කලත් මම කියන්නේ මගේ අදහස.
මුලුන්ම කියන්න කියන්න යන්නේ මුස්ලිම් අන්තවාදීන් බුදුදහම නැති කරන්න ගත්තේ අද ඊයෙක් නෙවෙයි. නාලන්දා භික්ශු සංහාරය හොදම උදාහරණය මෙනන මේ විඩියෝ එක බලන්නකෝ
කොහොමද වැඩේ..ඔන්න ඔහොම ඇවිත් තමයි දැන් මේ වෙනකොට මේ තත්වෙට වැටිල තියෙන්නෙ.ඊට පස්සෙ මොකද උනේ දන්නවද.. ජනගහන වර්ධනය හා ජන අනුපාත්ය ඉතාම ඉක්මනින් වෙනස් උනාමේකට හෙතුව මොකක්ද දන්නවද ලංකාවෙ රජයන් ගත්ත වැරදි තීරණ්
ඒ ගැන දැනග්න්න මෙන්න මේක බලන්න

2012 ජන සංගණනයේදී ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන සංඛ්‍යාව 61% ක්‌ බව සඳහන් කර ඇත. 20 වැනි සියවසේ

 මැද භාගය වනවිටත් මේ සිංහල දේශයේ බෞද්ධ ජන සංඛ්‍යාව 80% ක්‌ වී තිබිණි.ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන 

සංඛ්‍යාවේ ප්‍රතිශතය දිනෙන් දින අඩු වීම ගැන නම් සතුටු විය නොහැකිය. තත්ත්වය මේ අන්දමට 

පැවතියහොත්, අද 61% ක්‌ වන බෞද්ධ ජන සංඛ්‍යාව ඊළඟ සංශෝධනයේදී 51% ක්‌ විය හැකිය.

 2032 වර්ෂයේදී පවත්වන ජන සංගණනයේදී බෞද්ධ ජන අනුපාතය 40% ක්‌ විය නොහැකිද? තවත් ශත 

වර්ෂයක්‌ ගත වන විට බුදු දහම අදහන කෙනෙක්‌ ගැන කතා කරන්නට නම් කල්තියා අද පවතින 

තත්ත්වයට පිළියම් යෙදිය යුතුය.

අද වන විට තරමක් මහ ජනතාව දැනුවත් වී ඩ්ටියත් එය ප්‍රමාණ්වත් නොවේ.
පසුගිය දින වල ෆේස්බුක් තුල ස්ංසර්ණ්ය වූ ෆොටෝ කිහිපයක් පහත දැක්වේ,
‘‘කහ සිවුරයි, සිංහල ජාතියයි ඒකාබද්ධ වෙලා තමයි බෞද්ධාගම

 රැකගත්තේ, හාමුදුරුවරු නායකත්වය ලබා දුන්නත්, හාමුදුරුවන්ගේ 

පැවැත්ම තියෙන්නේ බෞද්ධයන් නිසා. බෞද්ධයන් නැත්නම්

 හාමුදුරුවරු ආරක්ෂා කරන්න කවුරුත් නෑ. හාමුදුරුවරු නැත්නම් මේ 

සිද්ධස්ථානත් ඔක්කොම වල්බිහි වෙලා. උතුරු, නැගෙනහිර වැනි 

ප‍්‍රදේශවලින් සිංහල බෞද්ධයන් දුරස් වුණූ නිසා ඒ ප‍්‍රදේශවල 

සිද්ධස්ථාන විනාශ වෙලා. නටඹුන් තියෙනවා. කඩලා විනාශ කරලා. 

අපි අපිට උරුම දේවල් රැකගත යුතුයි. වෙනත් ජාතියකට, ආගමකට 

ගහන්න නෙවෙයි. අපි අපේ දේවල් ආරක්ෂා කරගත යුතුයි.’’

‘‘අපි නිහඬ විය යුතු නෑ. 

ජාතිය, ආගම වෙනුවෙන් කතා කරන එක තම තමන්ගේ

 වැදගත්කමක්’’ 




මෙහි එන සමහර කරුණු මා විසින් උපුටා පල කල අතර ඒ පිළිබඳ 

සියලු ගරැත්වය එහි මුල් හිමිකරුවන්ට හිමි වේ.... 



Related Posts Plugin for WordPress, Blogger...