දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....
Showing posts with label සින්දු. Show all posts
Showing posts with label සින්දු. Show all posts

Saturday, August 25, 2012

හිරුට දෙන්නෙ නෑ...
සදුට දෙන්නෙ නෑ...
ඔබ මට පිදු ඒ සෙනෙහස..
වෙන කාටත් අයිති වෙන්නෙ නෑ..

දුටුව දා පටන්....
මගෙ සිත බැදුනා..
ඔය සුදු මුහුණේ..
මගෙ නෙත රැදුනා..
ඇහැල මහේ පුර පොරුව සැදුනා..
සතුටු කදුලු මැද නුඹ ඔහුගෙ උනා..

හිරුට දෙන්නෙ නෑ...
Related Posts Plugin for WordPress, Blogger...