දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Tuesday, August 28, 2012

මම සහ අපි

අපි එකතු වෙලා මේක කලේ..... 
මම මේ දේ තනියම කලේ.....


අපි එකතු වෙලා පන්සලට දානයක් දුන්නා..
මම තනියම පන්සලට දානයක් දුන්නා...
.

අපි සෙට් එකම සෙට් වෙලා දන්සලක් දුන්නා...
මම තනියම දන්සලක් දුන්නා...

අපි එකතු වෙලා අහවලාට උදව් කලා.....
මම තනියම උදව් කලා.....

අපි සෙට් එක පාටියක් දැම්මා
මම තනියම.................?

අපි ඔක්කොම ට්‍රිප් එකක් ගියා..
මම තනියම.....

අපි ඔක්කොම සෙල්ලම් කලා
මම තනියම.................?


අපි ද මම ද වටින්නේ?






14 comments:

  1. මට නම් වටිනේ අපි..
    මම කියන ආත්මාර්ථකාමී වචනයට වඩා අපි කියන වචනයේ ලොකු සාමුහික්තවයක්, සහයෝගයක්, සතුටක් තියනවා....:)

    ReplyDelete
    Replies
    1. ඔයාලා දෙන අදහස් මට ගොඩාක් වටිනවා.....

      Delete
  2. මමත් හිතන්නේ අපි තමා වටින්නෙ.......

    ReplyDelete
  3. මට වටින්නෙත් අපි....
    මම කියන කෙනා ලෝකයේ තනි වුන දවසට තමයි අපි කියන එකේ අගේ තේරෙන්නේ

    සුබ පැතුම් ....

    ReplyDelete
  4. අදහස් දක්වපු ඔයලා ඔක්කොටම බොහෝම ස්තුති!

    ReplyDelete
  5. අපි තමයි මමත්වය හිතේ දරාගත් ඇයට වැඩි දුර යන්න අමාරුයි. බොහොම හොඳ පොස්ටුවක් රොබින් කුරුල්ලෝ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...