දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Friday, August 24, 2012

සිහිනයක් ‍ද මේ

සිහිනයක් ‍ද 
මේ පාටක් තැවරැවා..

මම එයට...

කියන්න දැන් ලස්සනද... 

හීනියට හිනාවෙන්න... 

ඔය නෙතු අගින් හිනියට..

අර ඉස්සරෝම ඉස්සර වගේ... 

බලන්න.. 


ඔයා ඉස්සර වගේමයි... 

අදටත් මේ හැම දේම දාලා 

මං ලගට වෙලා ඉන්න... 

බලන්න.. 

කොච්චර ආදරේද කියලා... 

ඔය හදවතින් අහලා බලන්න... 

අපි වෙනදටත් වඩා දැන් 

ලං වෙලා නේද කියලා... 

කියන්න එපා ඇහැරෙන්න කියලා... 

මම ඒ හීනෙට 

ගොඩාක් ආදරෙයි තවමත්...
සත්තයි... ඒ ඔයා නිසා...

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...