දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Sunday, August 26, 2012

අලුත් විදිහකට හිතන කොට මම දැන් වෙනස් වෙලා.........(Airtel වගෙ)

අනේ අම්මපා මට මේ ටික කලින්  හිතුනෙ නැති හැටි...කොහොමත් මට එහෙමම තමා ඉස්සර ඉදන්ම මොන කරන්නද දැන් උන දේ ගැන හිතලා ගිය දේ ගියා නේ. කොහොම හරි මම මගෙ හිත හදා ගත්තා ඉතින් මම කියන්න යන්නෙ දැන් මෙහෙම හිතනකොට තියෙන්නෙ මාර ගතියක්. මේකට මම ස්තුති කරන්න ඕන අර මම කලින් පොස්ටුවේ බැන්නෙ අන්න ඌටම තමා... අපේ සදරුවන් කොලුවට.. ඕකා තමා මගෙ ඔලුවට දැම්මෙ මළ ඉලව් love ගැන ලියන්නෙ නැතුව වෙන මොනා හරි ලියපන් කියලා..
එහෙම කියලා ඌ නිකන් හිටියෙ නෑ මට ඉගෙන ගන්න තව බ්ලොග් වගේක link ටිකක් එව්වා. අප්පෙ එවයෙ තිබිලා මම ඉගෙන ගත්ත එව්වා..
මෙ තියෙන්නෙ එව්වා තමා..
මෙන්න එව්වා
http://r4ng4.blogspot.com/2012/08/blog-post_7.html
 http://r4ng4.blogspot.com/
 ඔන්න ඉතින් ඊට පස්සෙ මමත් වෙනස් වෙන්න ගත්තා. ඒක  කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද...
 මම දැන් වෙනස් වෙලා.........(Airtel වගෙ)

 අෆොයි තව පොඩ්ඩෙන් අමතක වෙනවා මට මුල ඉදන්ම මට උදව් කරපු අයවත් මතක් කොරන්න එපැයි..
 මෙන්න ඉන්නව ඒ අය
චන්දන අයියා ඊට පස්සෙ උමා මු තම මට ලගටම ඇවිත් උදව් කොලෙ....
තව මම Blog වගයක් කියවල පොඩි ගැම්මක් ගත්තා.. මේ තියෙන්නෙ ඒවා.
http://www.sanjaya-ranasinghe.com/
http://siragekamare.blogspot.com
http://r4ng4.blogspot.com
http://himaketa.blogspot.com/
http://tharugelokaya.blogspot.com/
මම ඉතින් මේවා කියවලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා... ඉතින් මම කියන්නෙ මට උදව් කරපු ඔක්කොමලාට ගොඩාක් ස්තුතියි.. මේ සමහර බ්ලොග් ලියන කට්ටියවත් දන්නෙ නැතුව අති මම එවා කියවලා ඉගෙන ගත්තා කියලා.
අන්තිමට මම කියන්නෙ මම දැන් වෙනස් වෙලා....
දැන් ඉදන් මම ලියන්නෙ වෙනස් විදිහට වෙනස් දෙවල්....





4 comments:

  1. ආහ් හා.....කොල්ලා දැන් දියුණු වෙනවා නේද?...හොඳයි හොඳයි....ලස්සන ලස්සන ඒවා ලියන්නකෝ....අපි එනවනේ බලන්න

    ReplyDelete
  2. දැන් කලින් තිබ්බට වඩා හොඳයි. මගේ ලින්ක් එකත් දාල තියන්නේ. :))බොහොම ස්තුතියි. ජයවේවා!!

    ReplyDelete
  3. ඔයාලගෙ උදව්වෙන් තමා.........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...