හිතේ තියෙන හැම දේම කියවන් යන..... රොබින් කුරුල්ලගෙ අහස් ගව්ව.........
දැනුම් දීමයිමේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....
වීඩියෝ එක බලන්න ඩේටා නැතෝ :(
පස්සෙ වත් බලන්නකො ඈ..............
වීඩියෝ එක ලෝඩ් වෙන්නැතෝ....
e moko
ඉගෙන ගන්න තව ගොඩාක් දේ තියෙනවා රොබින්...එකම ෂොට් එකේ ඉන්න කාලය වැඩී... වීඩියෝ එඩිටින් වල තියෙන මූල ධර්ම ගැන අහලා ඇති නොවැ...තියරිය හොදට කියවලා ඔලුවට දාගන්න එඩිට් කරන වෙලාවට... වැරදි තුලින් තමයි හැමෝම ගමනක් පටන් ගන්නෙ...ඉදිරියේදී මීට වඩා හොද වෙතැයි සිතමි. ජය !
බෝහෝම ස්තුති සිරා අයියෙ.. මම අඩුපාඩු හදාගන්නම්. ඔයල වගෙ අය ඉන්න නිසා බයක් නෑ..ආ එක නෙවෙ මමත් ෆොක්ස් වැගන් එකක් අරන් මෙ දවස් වල හදන්න දාලා තියෙන්නේ
කනේ මයිල් මොඩ්ල් එකද ?
නැහැ අනිත් මොඩල් එකක් 2 ශ්රි එකක්
වීඩියෝ එක බලන්න ඩේටා නැතෝ :(
ReplyDeleteපස්සෙ වත් බලන්නකො ඈ..............
Deleteවීඩියෝ එක ලෝඩ් වෙන්නැතෝ....
ReplyDeletee moko
Deleteඉගෙන ගන්න තව ගොඩාක් දේ තියෙනවා රොබින්...එකම ෂොට් එකේ ඉන්න කාලය වැඩී... වීඩියෝ එඩිටින් වල තියෙන මූල ධර්ම ගැන අහලා ඇති නොවැ...තියරිය හොදට කියවලා ඔලුවට දාගන්න එඩිට් කරන වෙලාවට... වැරදි තුලින් තමයි හැමෝම ගමනක් පටන් ගන්නෙ...ඉදිරියේදී මීට වඩා හොද වෙතැයි සිතමි. ජය !
ReplyDeleteබෝහෝම ස්තුති සිරා අයියෙ.. මම අඩුපාඩු හදාගන්නම්. ඔයල වගෙ අය ඉන්න නිසා බයක් නෑ..
Deleteආ එක නෙවෙ මමත් ෆොක්ස් වැගන් එකක් අරන් මෙ දවස් වල හදන්න දාලා තියෙන්නේ
කනේ මයිල් මොඩ්ල් එකද ?
Deleteනැහැ අනිත් මොඩල් එකක් 2 ශ්රි එකක්
Delete