දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....

Monday, January 21, 2013

පොඩ්ඩකට බලන්න

මේ තියෙන්නේ මම හා හා පුරා කියලා පටන් ගත්ත අලුත්ම වැඩේ..
මම හිතනවා කට්ටිය බලලා මට අඩුපාඩු කියයි කියලා මොකද මම තාම මේ ෆීල්ඩ් එකට අලුත් නිසා...............

8 comments:

  1. වීඩියෝ එක බලන්න ඩේටා නැතෝ :(

    ReplyDelete
  2. වීඩියෝ එක ලෝඩ් වෙන්නැතෝ....

    ReplyDelete
  3. ඉගෙන ගන්න තව ගොඩාක් දේ තියෙනවා රොබින්...එකම ෂොට් එකේ ඉන්න කාලය වැඩී... වීඩියෝ එඩිටින් වල තියෙන මූල ධර්ම ගැන අහලා ඇති නොවැ...තියරිය හොදට කියවලා ඔලුවට දාගන්න එඩිට් කරන වෙලාවට... වැරදි තුලින් තමයි හැමෝම ගමනක් පටන් ගන්නෙ...ඉදිරියේදී මීට වඩා හොද වෙතැයි සිතමි. ජය !

    ReplyDelete
    Replies
    1. බෝහෝම ස්තුති සිරා අයියෙ.. මම අඩුපාඩු හදාගන්නම්. ඔයල වගෙ අය ඉන්න නිසා බයක් නෑ..
      ආ එක නෙවෙ මමත් ෆොක්ස් වැගන් එකක් අරන් මෙ දවස් වල හදන්න දාලා තියෙන්නේ

      Delete
    2. කනේ මයිල් මොඩ්ල් එකද ?

      Delete
    3. නැහැ අනිත් මොඩල් එකක් 2 ශ්‍රි එකක්

      Delete

Related Posts Plugin for WordPress, Blogger...