දැනුම් දීමයි
මේකට යන එන හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ බලලා නිකන්ම යන්න එපා. ඔයල දාලා යන 1 කමෙන්ට් එකත් මට මහා හුගක් වටිනවා....
Showing posts with label කාලීන. Show all posts
Showing posts with label කාලීන. Show all posts

Sunday, January 27, 2013

හෙල යුවතියට පවසා උගෙ මුකුලු වැකී



හෙල යුවතියට පවසා උගෙ මුකුලු   වැකී

තම්බිය එන්නෙ පොල්පැල කෑමටය සකී
නුබ රැවටුනොත් බුද්දිය හදවතට    මැකී
ටික දිනකින්ම තම්බිගෙ යක් ගතිය   දකී


ගෙනගොස් නුබව කලුරෙද්දෙන් සිරුර   වැසී
ගෙරි මස් හැලිය හැම දිනකම නුබම       පිසී
නුබ වහලියකි උගෙ හැම් වල් කමට       රිසී
මිසදිටු නිරය වෙත නුබ මේ මිහි මතින්   බසී

ගැහැනිය යන්න ලිංගික වහලියකි       උගේ
මුස්ලිම් දහම පොඩ්ඩක් කියවපන්      නගේ
මොහොමඩ් නබිදු කලදේවල් සිතට   නැගේ
සයවස් බිලිඳි ඇඳ වෙත ගෙන ආපු     රගේ

ලංලං වෙමින් බොරු රැස්පොට්    පෙන්නාවී
ඇදුම් මාල දී නුබෙ සිත                ඉල්ලාවී
ගෙට ගෙනගොසින් නුබෙ පිවිතුරු බව  කාවී
මුස්ලිම් නිරයෙ නුබ දහදුක්             විදවාවී

එක තම්බියට ගැහැනුන් හතරක්ම       සිටී
හතරෙන් එකකි නුබහටඇති උරුමෙ   සැටී
මුලු රෑ තිස්සෙ තම්බිගෙ පෝලිමට      වැටී
විදවන කලට නුබ මහ මෝඩියකි      මැටී

"තලාක්" කියා ඌ නුබහට ගසනු      ඇත
ගෑනිට ගසන නීතිය නබි දෙසා         ඇත
ගෙරිමස් සැරට කෙලිබඩුවකි නුබගෙ  වත
ඌ ලංවෙන්නෙ මේ සැමදේ වසා   පොත

මුසලගෙ බසට කිසිවිට කන් දෙන්න     එපා
මිහිම්පිට නිරයෙ නිරි සතෙකුව ඉන්න   එපා
මිසදිටු යක් දහම වෙත අමනව යන්න    එපා
හෙල බොදු දැරිය තම්බිට රැවටෙන්න    එපා

මූසල අදුරු මොට්ටැක්කිලි රෙද්ද      එපා
සූකර ගදින් යුතු පිලිකුල් මුසලු         එපා
ජාගර සිතින් නුබවෙත එන තම්බි      සිපා
එලවා දමමු තුන්කාලත් මුලින්          කපා
 
ජාතිය ආගම වෙනුවෙන් කතා කරන්න හදන අලුත් බ්ලොගක් තියෙනවා එකට යන්න මෙතනින්

Tuesday, January 8, 2013

ජාතියේ උන්නතිය උදෙසා........

මම මෙ පොස්ට් එක ලියන්න ගත්තෙ මෙ වෙනකොට ලංකාවෙ ගොඩාක් දෙනා අතර කතාවෙන දෙයක් ගැන ආයෙමත් කතා කරන්න මම මෙක ගැන අයෙත් කතා කරන්නෙ අපෙනුත් මේ වෙනුවෙන් යමක් කෙරෙන්න ඕනි කියල විශ්වාස කරන හින්දා. නැත්නම් අපිට කොන්ද පන නැති නිකම්මු විදිහට නිකන්ම මැරිලා යන්න වෙන්නේ.... 
අපි අවුරුදු 2500ක් තිස්සෙ ජීවත් වෙන්නෙ මේ රටේ.. අපිට මේ ලෝකෙ වෙන කොහෙවත් රටක් නෑ ජීවත් වෙන්න.. අපේ මුතුන්මිත්තන් විසින් රැකගෙන ආපු මේ පින්බිම රැකගන්න කරන්න පුලුවන් ඕනම දෙයක් කරන්න මම ඩිංගක්වත් පස්ස ගහන්නෙ නෑ.ඔක්කොටම කලින් මෙන්න මේක බලල ඉන්නකො......
එහෙම ලේ ධාතුව කකියනකොට කටයි පු** වහන් ඉන්න හිතෙන් නෑ.......
අද මට මේක හගැන කතා කරන්න හිතුනෙ සිරා අයියගෙ ලිපිය(මෙතනින්) කියෙව්වට පස්සෙ..
මෙහෙම මේව ගැන කතා කරනකොට අපි නිකන්ම ජාතිවාදියො වෙයි. කමක් නෑ මොන විදිහට මට කතා කලත් මම කියන්නේ මගේ අදහස.
මුලුන්ම කියන්න කියන්න යන්නේ මුස්ලිම් අන්තවාදීන් බුදුදහම නැති කරන්න ගත්තේ අද ඊයෙක් නෙවෙයි. නාලන්දා භික්ශු සංහාරය හොදම උදාහරණය මෙනන මේ විඩියෝ එක බලන්නකෝ
කොහොමද වැඩේ..ඔන්න ඔහොම ඇවිත් තමයි දැන් මේ වෙනකොට මේ තත්වෙට වැටිල තියෙන්නෙ.ඊට පස්සෙ මොකද උනේ දන්නවද.. ජනගහන වර්ධනය හා ජන අනුපාත්ය ඉතාම ඉක්මනින් වෙනස් උනාමේකට හෙතුව මොකක්ද දන්නවද ලංකාවෙ රජයන් ගත්ත වැරදි තීරණ්
ඒ ගැන දැනග්න්න මෙන්න මේක බලන්න

2012 ජන සංගණනයේදී ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන සංඛ්‍යාව 61% ක්‌ බව සඳහන් කර ඇත. 20 වැනි සියවසේ

 මැද භාගය වනවිටත් මේ සිංහල දේශයේ බෞද්ධ ජන සංඛ්‍යාව 80% ක්‌ වී තිබිණි.ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන 

සංඛ්‍යාවේ ප්‍රතිශතය දිනෙන් දින අඩු වීම ගැන නම් සතුටු විය නොහැකිය. තත්ත්වය මේ අන්දමට 

පැවතියහොත්, අද 61% ක්‌ වන බෞද්ධ ජන සංඛ්‍යාව ඊළඟ සංශෝධනයේදී 51% ක්‌ විය හැකිය.

 2032 වර්ෂයේදී පවත්වන ජන සංගණනයේදී බෞද්ධ ජන අනුපාතය 40% ක්‌ විය නොහැකිද? තවත් ශත 

වර්ෂයක්‌ ගත වන විට බුදු දහම අදහන කෙනෙක්‌ ගැන කතා කරන්නට නම් කල්තියා අද පවතින 

තත්ත්වයට පිළියම් යෙදිය යුතුය.

අද වන විට තරමක් මහ ජනතාව දැනුවත් වී ඩ්ටියත් එය ප්‍රමාණ්වත් නොවේ.
පසුගිය දින වල ෆේස්බුක් තුල ස්ංසර්ණ්ය වූ ෆොටෝ කිහිපයක් පහත දැක්වේ,
‘‘කහ සිවුරයි, සිංහල ජාතියයි ඒකාබද්ධ වෙලා තමයි බෞද්ධාගම

 රැකගත්තේ, හාමුදුරුවරු නායකත්වය ලබා දුන්නත්, හාමුදුරුවන්ගේ 

පැවැත්ම තියෙන්නේ බෞද්ධයන් නිසා. බෞද්ධයන් නැත්නම්

 හාමුදුරුවරු ආරක්ෂා කරන්න කවුරුත් නෑ. හාමුදුරුවරු නැත්නම් මේ 

සිද්ධස්ථානත් ඔක්කොම වල්බිහි වෙලා. උතුරු, නැගෙනහිර වැනි 

ප‍්‍රදේශවලින් සිංහල බෞද්ධයන් දුරස් වුණූ නිසා ඒ ප‍්‍රදේශවල 

සිද්ධස්ථාන විනාශ වෙලා. නටඹුන් තියෙනවා. කඩලා විනාශ කරලා. 

අපි අපිට උරුම දේවල් රැකගත යුතුයි. වෙනත් ජාතියකට, ආගමකට 

ගහන්න නෙවෙයි. අපි අපේ දේවල් ආරක්ෂා කරගත යුතුයි.’’

‘‘අපි නිහඬ විය යුතු නෑ. 

ජාතිය, ආගම වෙනුවෙන් කතා කරන එක තම තමන්ගේ

 වැදගත්කමක්’’ 




මෙහි එන සමහර කරුණු මා විසින් උපුටා පල කල අතර ඒ පිළිබඳ 

සියලු ගරැත්වය එහි මුල් හිමිකරුවන්ට හිමි වේ.... 



Saturday, September 22, 2012

**මහසොහොන් බලකායේ අබිරහස් මෙහෙයුම්- 03 **

අපේ කාලයේ විරුවන් ගැන ලියවෙන කතා මාලාවේ අන්තිම කොටස.. අපිට නිදහසේ පය ගහල ජීවත් වෙන්න රටක් ඉතුරු කරලා දුන්න අපේ කාලයේ දෙවිවරු වෙනුවෙන් පිදෙන උපහාරයයි මේ..
"දෙවිවරු නොමැරෙති"
කතාව මුල ඉදන් නොබලපු අය ඉන්නවා නම් බලලම එන්නකෝ...
පලවෙනි කොටසට මෙතනින් යන්න
දෙවෙනි කොටසට මෙතනින් යන්න

සැරයන් චන්ද්‍රසිරි කෝප්‍රල් සේනාධීර සමග එක්වී තුවාල ලත් තම සගයින් භූමියේ ඇති දෑ යොදා ගනිමින් සගවා අනතුරුව සතුරා මුළාකරන මං සළකුණු ඇති කරමින් ඉදිරියට ගමන් කළේය..
තමන් සිතූ පරිදි සතුරා කැළය පීරමින් එන හඩ සැරයන් ජයකොඩිට ඇසුණි..........................!

අද එතැන් සිට........

එන ඕනෑම අවස්ථාවක ට මුහුණ දීමට අඩිය තදින් ග්‍රහණය කරගත් ඔහු පුෂ්පකුමාර සමග නිහඩව බලා සිටියේය. සතුරා ඉතා ආසන්නයට පැමිණ නතර වී සැරයන් චන්ද්‍රසිරිගේ උපක්‍රමවලට මුලාවී ඉදිරියට ඇදෙන්නට වූ කළ සැරයන් ජයකො
ඩි සහ පුෂ්පකුමාර සැනසුම් සුසුම් හෙළුවෝය. යුද්ධයේදී දක්ෂතාවය මෙන්ම වාසනාවද තදින් බලපවත්වයි.


සතුරන් මුලාවී ගිය පසු වටයක් කරකැවී ආපසු පැමිණි සැරයන් චන්ද්‍රසිරි හා කෝප්‍රල් සේනාධීර තම තුවාල ලත් සගයින් ළගට ගොස් තීරණය කළේ තනිවම ගොස් මිතුරු භුමියට ඇතුලු වී සියලු තොරතුරු මූලස්ථානය වෙත ලබාදී නැවත සහයක කණ්ඩායමක් සමග පැමිණ තම සගයින් බේරාගැනීමටය... ඔහු එසේ කළේ ඔවුන්ගේ සංඥා සම්බන්ධතාවය බිද වැටී තිබුණ නිසා ය..

මේ වන විටත් සතුරා එම ප්‍රදේශය දැඩිය ආරක්ෂා කරන බැව් දැන දැනත් තනිව කිලෝමීටර් 30 ක් පමණ සතුරු භුමිය තුළින් ගමන් කිරීම ඉතා අවදානම් සහගත මෙන්ම අති දුෂ්කර කාර්යයකි..

තම තුවාල වූ සගයන් දෙදෙනා කෝප්‍රල් සේනාධීරට භාරදී සැරයන් චන්ද්‍රසිරි පිටත් වූයේ තම සගයින් සිටින ස්ථානය GPS යන්ත්‍රයට කඩාගෙනය. ඒ යම් ආකාරයකින් තමා සතුරන්ට අසුවුවහොත් තම දත්ත මගින් තම සහෝදර සෙබළුන් සිටින ස්ථානය හදුනාගත නොහැකි වනසේ නියම දිගුදුර සොල්දාදුවෙක් සතු ආවේණික ක්‍රමෝපායන් යොදා ගනිමිනි..

සැරයන් චන්ද්‍රසිරි තමාගේ ජීවිතය තම මිතුරන් වෙනුවෙන් උකසට තබා පිටත් ව ගොස් පැයකට පමණ පසු ඒ දෙසින් වෙඩි හඩවල් කිහිපයක් ඇසෙන්නට විය..


"ඒ ගැහුවේ චන්ද්‍රසිරිට..." සැරයන් ජයකොඩි මිමිනුවේය..

කෙසේ වුවද අවසන් ලේ බිදුව දක්වාම සටන් කිරීම හෝ ඔහු තමාට පැවරී රාජකාරිය ඉටු කරන බැව් සැරයන් ජයකොඩි ස්ථීරව ම දැන සිටියේ ය. ඒ විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර වූ බැදීම හා සෑම සෙබළෙක් තුළම වු මනා පුහුණුව හා දක්ෂතාවය නිසා ය.

ඉතා අපහසුවේන වුව ද බලාපොරෙත්තු සහගතව ඔවුන් බලා සිටියෝ ය. ඒ හෙට දිනයේ තමන් බේරාගැනීමට සහෝදර සෙබළුන් එන බට සිත් තුළට කාවද්දාගෙන ය.

සෙමින් පළමු දවස ගෙවී ගියේ ය. දෙවන දින වනවිට ඔවුන් සතු ජලය අවසන් වී තිබූ නිසා මුත්‍රා පානය කළෝ ය. පිපාසය මදක් සන්සිදුණු මුත් ඉන් පසුව පිපාසය වැඩියෙන් දැනෙන්නට විය. මැස්සෝ හඩ නගමින් තුවාල කරා ඇදෙන්නට වූ විට පුෂ්පකමාර ඔවුන් එළවා දැමීමට මහන්සි නොගත්තේ ය. ඒ වනවිට තිබෙන ශක්තියත් වැයවේ යැයි සිතූ නිසා ය. කෝප්‍රල් සේනාධීර කොල අත්තක් රැගෙන මාරුවෙන් මාරුවට දෙදෙනාගේ ඇගේ වැසූ මැස්සන් එළවන්නට විය.

සැරයන් ජයකොඩි මැස්සන් එළවන් සේනාධීරට පැවසුවේ..

"සමහර විට චන්ද්‍රසිරි මැරිලා ඇති. අපි ගැන පණිවිඩයක් දෙන්න බැරි වෙන්න ඇති.. ඒ නිසා සේනාධීර දැන් යන්න. තුන්දෙනෙක් මෙතන මැරෙන එකේ තේරුමක් නෑ... වාසනාව තිබුනොත් ඔයාට අපේ ලයින් එකට යන්න පුළුවන්"


නමුත් සේනාධීර ගත් කටටම පැවසුවේ............
"සාජන් ඔහොම නෙමෙයි කොහොම කිව්වත් මං යන්නේ නෑ... මැරෙනවා නම් තුන්දෙනාම එකට මැරෙමු"

"කෝප්‍රල් මං කිව්වහම කෝප්‍රල් යන්න ඕනි... මං සාජන් මේක ටීම් කමාන්ඩර්. දැන්ම යන්න"ඔහු අණ කළේය..


"මං සජන්ගේ අතේ දුර මානයෙන් ඈත් වෙලා.. සාජන්ට මාව අල්ලන්න බෑ. මං යන්නේත් නෑ".. ඔහු ආදරයෙන් සිනාසෙමින් පැවසුවේය..

ආහාරද අවසන් වී තිබුණි තෙවන් දින ඇරඹෙන විට ඔවුන් ශාරීරිකව දුර්වල වූ අතර, බීමට මුත්‍රා ද නැතිවන තරම් පහළ මට්ටමකට ඇද වැටී සිටියහ.අනතුර සිදුවී තුන්වන දින දහවල ගෙවී යමින් තිබුණි. මේ අතර සැරයන් ජයකොඩි තම අවි සගවා අත්බෝම්බයක් පුපුරවාගෙන සතුරාට හසුනොවී මියයාමට තීරණය කරගෙන තිබුණි.

නමුත් ඔහුට තිබුණු බාධකය වුයේ අත්බොම්බය පුපුරන ශබ්දයට සතුරා පැමිණ බලා පුෂ්පකුමාරවත් සේනාධීරවත් රැගෙන යාමට ඉඩ තිබීම ය. පුෂ්පකුමාර ද මේ අදහසට කැමති නමුත් සේනාධීර එතැනින් එළවා ගැනීමට ඔවුන්ට හැකිවූයේ නැත. දෙදෙනාම කෝප්‍රල් සේනාධීරට කැට මුගුරු වලින් ගැසුවෝ ය. නමුත් ඔහු නොවේ එතැනින් ඉවත් වූයේ.

"ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??"

ඔහු ශෝකයෙන් ඇසුවේය. "මං උඹලාගේ එකෙක් නෙවෙයි ද? ඔහු සේනාධීර වහා අවියේ ආරක්ෂක ඇණය පහළට දා අවිය බිම දැමුවේ හුරු පුරුදු මුහුනක් සිනාමුසුව.." තව ටිකකින් මටත් තියනවා නේද??" යි ඇසූ නිසාවෙනි.


ඔවුන්ගේ ඇස් වලට කදුළු ඉනුවේය...


ඔහු දුටු සහායට පැමිණි කණ්ඩය ද මොහොතකට ගොළු වූහ.


" කෝ සැරයන් චන්ද්‍රසිරි.?"

(සැරයන් චන්ද්‍රසිර වෙඩි පහරවල් කාගෙනම කැඩුණු අතත් එල්ලාගෙන මූලස්ථානයට පණිවිඩය ගෙන ගොස් තිබුණි)


"බයවෙන්න දෙයක් නෑ.. එයා හොදින් ඉන්නවා";

සහායක කන්ඩායම වහා ප්‍රථමාධාර ලබාදී ඔවුන් ආරක්ෂිතව විහිළු තහළු කරමින් මානසික සමබරතාවයද රදවා ගනිමින් අනාරක්ෂිත සතුරු භුමියේම ආරක්ෂිත තැනකට ගෙන ගොස් ගුවන් මගින් අනුරාධපුර රෝහලට යැවිණි. ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සතුරු භුමියට ගොඩ බස්සවා තුවාල සිදුවූ සෙබළුන් රැගෙන ආ පළමු අවස්ථාව මෙය වන අතර, ‍විශේෂ බළකාය ට දැක්වූ ඇල්ම මෙන්ම විශ්වාසය මත මෙවැනි අවදානම් ගමනකට ඔවුන් ඉදිරිපත් විය.


අතුරුදහන් වු කෝප්‍රල් ප්‍රියන්ත දින දෙකකට පසු තනිවම මිතුරු භුමිය වෙත පැමිණ ක්ලාන්තව ඇදවැටී සිටියදී සොයා‍ගෙන තිබුණ්. සැරයන් චන්ද්‍රසිරි ද තම කැඩුණු අත උර මත එල්ලාගෙන සැරයන් ජයකොඩි හා කෝප්‍රල් පුෂ්පකුමාර බැලීමට රෝහලට ගියේ ය........

_නිමි_



මේජර් ගාමින්ද අබේසේකර.
"කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා
"

මෙම කතාව මා විසින් උපුටා ගෙන පළ කරන්නකි.
අපේ කාලයේ සෑබෑ විරුවන් වෙනුවෙන් කරන උපහාරයකි මේ..



Thursday, September 20, 2012

**මහසොහොන් බලකායේ අබිරහස් මෙහෙයුම්- 02 **

මේ කියන්න යන්නේ කලින් කතාවේ ඉතුරු ටික...
කලින් කතාව බැලුවෙ නැත්නම් බලලම එන්න මෙතනින් නැත්නම් වැඩක් නෑ


සතුරු භුමිය තුළ දිගුදුර විහිදුම් සෙබළෙකුට තම ජීවිතය පිළබද ඇති අවදානම එහීදී ඔවුන්ට හොදහැ‍ටි පසක් විය. එදින සවස් භාගයේ විමර්ෂනයේ දී හසු නොවුනු මාර්ග බාධකයක් රාත්‍රියෙහි එහි විය.......


"සාජන්... හවස රෙකියේදී මේක මෙතන තිබුනේ නෑ... හොදටම ෂුවර් .." එක් අයෙක් කීවේය.


"හරි.. හරි.. කෝප්‍රල් මට ඔයාව විශ්වාසයි.. මේක හවස් වෙලා දාලා තියෙන්නේ.. අපිව හොයා ගන්නකං උන්ට නින්ද යන්නේ නෑ..." සැරයන් ජයකොඩි කිව්වේ ඔහු අස්වසන්නට ය.


"ඉවරයි... සාජන් අපිව චෙක් වෙලා වගේ විස්සක් තිහක් මේ පැත්තට එනවා".......................................................................................................!!


...ඒ සමග ඔවුන්ට දැඩි ෆ්ලෑෂර් එළියක් සමගින් ප්‍රහාරයක් එල්ල විය. Aකණ්ඩායමේ සාමාජිකයින් සිටියේ හය දෙනෙකු වුවද, ඔවුන්ද ක්ෂණිකව ඝන අන්ධකාරයේ ප්‍රහාර එල්ල කරන්නට විය. විනාඩි කිහිපයක් දෙපසින් ම වෙඩි පහර
වල් හුවමාරු විය.

එක්වර ම .............................. කෝප්‍රල් චන්දගේ අතින් ගිනි අවිය විසි විය... නැවතත් අසීරුවෙන් ඔහු එය අහුලා වෙඩි තබන්නට පටන් ගත් අයුරු දුටු සැරයන් ජයකොඩි,,,,


"කෝප්‍රල් මොකද....??" යැයි මහ හඩින් ඇසුවේය. ඔහු වේදනා භරිත මුහුණින් ඔහු දෙස බලා නැවතත් වෙඩි තැබුවා මිස වචනයක් කීවේ නැත..



කොප්‍රල් චන්දනට වෙඩි වැදී ඇති බව ක්ෂණිකව ඔහුට වැටහුණි. වහා තීරණයක් ගත් ඔහු සිය සගයා සතුරාගේ වෙඩි ප්‍රහාරයෙන් බේරාගැනීමේ අරමුණින් බිම දිගේම තරමක් දුරට ඇදගෙන ගොස් තම කර මතට ගන්නවාත් සමගම එල්ලවූ තවත් දැඩි ප්‍රහාරයකින් චන්දනගේ හිස සිදුරු වී ගියේය. ඔහු බිම තැබූ සැරයන් ජයකොඩිට තව තප්පර කිහිපයකට වඩා ආයුෂ නැති බැවි වැටහුනී. සමීපතම සගයෙකු අහිමි වීම හමුදා ජීවිතයේ සෙබළෙකු ලබන අමිහිරි ම අත්දැකීමකි...


දෙනෙතින් කදුළු වැටීමට ඉඩ නොදී ඔහු සිය සගයාගේ හිස තම පපුවට තදකර ගත්තේය.. මියයමින් සිටි මිනිසාට එයද සහනයක් වන්නට ඇත. තම සමීපතමයෙකුගේ තුරුලෙහි මියයාම.....


නැවතත් තම මියගිය සගයාගේ නිසල දේහය රැගෙන මීටර් දහයකට වඩා වැඩි දුරක් ඔහුට ගමන් කළ නොහැකි විය. තම යටිබඩ ප්‍රදේශයෙන් ගිනි පිටවනු ඔහුට දැනුනේය. දණහිසින් බිම ඇද වැටුනු ඔහුගේ උරහිසින් කෝප්‍රල් චන්දන විසි වී ගියේ ය.... තම කලිසමෙහි ෂිපර් එක විනිවිද උණ්ඩය ගිය සිදුර ඔහු අතගා බැලුවේය. වෘෂණ කෝෂය ඉරී එක් වෘෂණයක් නහර වැල් වලින් එල්ලී තිබූ බැව් එවෙලෙහි ඔහුට නොවැටහුණි....



සැරයන් ජයකොඩිට තවදුරටත් තම සගයා තමාට ගෙන යා නොහැකි බැව් වැටහුණේය. අසීරුවෙන් චන්දනගේ නිසල දේහය ඇදගෙන ගොස් සැගවූ ඔහු චන්දනගේ සියලු යුද උපකරණ තමා භාරයට ගත්තේ බැරිවී හෝ චන්දන ගෙන යාමට නොහැකි වුවහොත් ඒවා සතුරා අතට පත් නොවීමට වගබලා ගනිමිනි....


ඒ වන විටත් අනෙකුත් සගයින් සතුරා සමග ගැටෙමින් කණ්ඩා‍යමේ අවසාන සෙබළා දක්වා තමාට ඇති රාජකාරියා මනාව ඉටුකරමින්
සිටියෝ ය. අසීරුවෙන් හා අමාරුවෙන් ඔහු කණ්ඩාය පසුපසට ගැනීමට තීරණය කලේය. ඒ තවත් සගයෙකු තමාට අහිමි වේ යැයි චකිතයෙනි... මන්ද යත්, ඒ වන විට කෝප්‍රල් පුෂ්පකුමාටගේ පාදවලට දැඩි ලෙස හානිවී තිබුනෙන් ඔහු වෙඩි තබමින් දණගාන්නට වු නිසාය.


"කෝප්‍රල් මේ පැත්තට එන්න..." ඔහු දණගාමින් වෙඩි තබන කෝප්‍රල් පුෂ්පකුමාරට කථ ‍කළේය.

"සාජන්.... මං ගැන නෙමෙයි ප්‍රියන්ත ගැන බලන්න දැන් ටිකකට කලින් හිටියා... පේන්න නෑ...."
මේ සියල්ල සැරයන් ජයකොඩිට මානසිකව දැඩිව බලපෑවේය. දැන් තමාගේ කණ්ඩායමේ අයෙක් මියගොස් තවත් අයෙක් මග ඇරී තිබුණි තමාටත් තවත් අයෙකුටත් දරුණු තුවාල සිදුවී තිබේ. මෙවන් අවස්ථාවක කණ්ඩා‍යමේ නායකයා ලෙස එම කණ්ඩායමේ වගකීම දැරීමට කොතරම් අධිෂ්ටානයක් තිබිය යුතුද...? ඔහු නොසැලී තම කාර්යය ඉටු කළේය.
නමුත් ඔහුගේ බරපතල තුවාල තත්වය නිසාවෙන් සැරයන් චන්ද්‍රසිරිට නායකත්වය ගෙන කටයුතු කරන්නට සිදුවුයේ ඉබේටම ය..


සතුරු ප්‍රහාරයෙන් හානියක් නොවූ සැරයන් චන්ද්‍රසිරි හා කෝප්‍රල් සේනාධීර තුවාල ලත් සැරයන් ජයකොඩි, කෝප්‍රල් පුෂ්පකුමාර හා මියගිය සගයා‍ගේ නිසල දේහය ද රැගෙන සතුරු භූමියේ ගැඹුරට ගමන් කරන්නට විය...

Wednesday, September 19, 2012

**මහසොහොන් බලකායේ අබිරහස් මෙහෙයුම්- 01 **





වන්නි මානුෂීය මෙහෙයුම් මැද භාගයේදී ඊට සම්බන්ධවී සිටි සේනාංකයන් මන්නාරම් දෙසින් උතුරටත්, වන්නි ප්‍රදේශයෙන් උතුරටත්,වැලිඔය ප්‍රදේශයෙන් මුලතිව් දෙසටත් හා මුහමාලේ සිට අලිමංකඩ දෙසටත් ඇදෙමින් සිටියදී එම ක්‍රියාන්විතයන් හි සාර්ථකත්වයට පදනම පිණිස විශේෂ බළකායේ දිගුදුර මෙහෙයුම් වඩ වඩාත් සිදු කිරීමට විය. කොටි ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධතාවයන් සහ පරිපාලන ජාලය බිද හෙළීමද
 මෙහි එක් අරමුණක් විය. ඒ නිසාවෙන් උපන් අතුරු කථාවකි මේ.

" සාර්ජන් ටිකකට නවතිමු ද."

"ඇයි කෝප්‍රල් මොකද උනේ.?"

"පැක් එක අවුට් ගිහින් වගේ".

ඔවුහු නිහඩව නැවතී මදක් විවේක ගන්නට වූහ. සැරයන් ජයකොඩි සමග දිගුදුර විහිදුම් කණ්ඩයේ සය දෙනෙකු මාන්කුලම් කොකාවිල් ඒ-9 මාර්ගයේ සතුරාගේ අධි ආරක්ෂිත කලාපය තුළ රැකසිට පහරදීමකට පැමිණියේ ය.

.සැරයන් ජයකොඩිට තම අණදෙන නිලධාරි දුන් ඔවදන් සිහි විය...


"සැරයන් ජයකොඩි.. මතක තියා ගන්න මේක බොහොම රහසිගතව ආරක්ෂිතව සිදුකළ යුතු මෙහෙයුමක්.. මෙච්චර කල් කරපු හැම ක්‍රියාන්විතයක් වගේම මේකත් සාර්ථක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.."


විශේෂ බළකා පුහුණුව ලත් සොල්දාදුවෙකු සතු ඔහුටම ආවේණික වු ශිල්පීය දක්ෂතා තම පෙර අත්දැකීම් සමග එකට එකතු කරගනිමින් මෙම කණ්ඩය තම ඉලක්කය කරා ළගාවුයේ සතුරු භුමිය තුළ තම යුද මුලධර්ම මැනවින් පවත්වා ගනිමිනි.....


මෙහිදී විශේෂිත වන්නේ කණ්ඩායම සතුරු භුමිය තුළ සිටින බවට සැක සහිත සාක්ෂියක් එම භුමිය තුළ ඉතිරි නොකිරීමය. එනම් තම පා සළකුණු, කණ්ඩායම නැවතී සිටි ස්ථාන හෝ අවම වශයෙන් කැළය තුළ වු කුඩා පැළයකටවත් හානි නොවන්නට ක්‍රියා කරනුයේ ඒ සෑම ක්‍රියාවක්ම ක්‍රියාන්විත සාර්ථකත්වයට බලපාන නිසාය...


කෙසේ හෝ තමා සතු ශිල්පීය දක්ෂතාවය උපයෝගී කරගනිමින් කණ්ඩායම ඉලක්කගත භුමිය කරා ළගා වුහ.. නමුත්,ඒ 9 මාර්ගයට සතුරා දැඩි රැකවල් යොදා තිබුණි. ඒ ඔවුන්ගේ ප්‍රධානතම සැපයම් මාර්ගය හා නායකයින් ගමන් ගන්නා මාර්ගය වු බැවිනි... එසේ වුවද ඉතා සුපරික්ෂාකාරී නිරීක්ෂණයකින් පසුව භුමිය තුළ ඇති ඉතා තුඩා වැලි කැටය පවා තම වාසියට යොදා ගැනිමින් සූක්ෂම ලෙස සමූහ සතුරු නාශක වෙඩි ස්ථානගත කර සැගවූයේ කිසිදු ආකාරයකින් සතුරාට නිරීක්ෂණය නොවන ලෙසටය....

තම කණ්ඩායමේ දෙදෙනෙකු දැමූ සමූහ නාශක වෙඩිවල ආරක්ෂාව තහවුරු කරගන්නට ගොස් ආපසු පැමිණි සැරයන්ගේ මුහුණෙහි ප්‍රශ්නාර්ථයක් ගැබ්ව ඇති බව දුටු සෙස්සෝ විමසිලිත් වූහ

"ඇයි සාජන් මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"ඔව්....."

"සමූහ සතුරු නාශක වෙඩි ටික චෙක් වෙයි ද? එළියට පේනව ද?"

"නෑ මෝඩයෝ"

"එහෙනං"

"මටවත් සමූහ සතුරු නාශක වෙඩි හොයාගන්න බැරි වුණා කොහෙද හැංගුවේ? දැම්මේ කියපු තැන නෙමෙයි ද?"

ඔවුහු සතුටින් සිනාසුනහ. "සාජන්ගේ උකුසු ඇස් වලට අහුවෙන්නෑ කියන්නේ... අයේ මොකෙකුටවත් හොයන්න බෑ".. "එතනම තමයි දැම්මේ යං මං පෙන්වන්නම්". අයෙකු ඉදිරිපත් විය...


දිගුදුර විහිදුම් කණ්ඩය තම වතුර බෝතලය පවා භුමියට අනුව වෙස් ගැන්වීම සිදුකරන්නේ නිරීක්ෂණ හැකියාවට වඩා තම ශිල්පීය දක්ෂතා තුළින් සතුරාට වඩා සෑමවිටම පියවරක් ඉදිරියෙන් සිටිමනි. මෙහිදී ද සතුරා දිනකට මාර්ගය දෙපස නිරීක්ෂණ මුර සංචාර කොපමණ සිදුකළත්, කිසිදු ආකාරයකින් සතුරු ඇස නොගැටෙන්නට සමූහ සතුරු නාශක වෙඩි හා ඩෙටිකෝඩ් සගවා තැබුවේ ඒ සියල්ල ම එම භූමියේ ම කොටසක් සේ දිස්වන අයුරිනි...


විශේෂිතම සිදුවීම එය නොවේ.ඔවුන් එය සිදුකළේ රාත්‍රී කාලයේ වීමයි.. ඝන අන්ධකාරයේ අඩි සළකුණක් හෝ නොසිටින අයුරින් එවැනි කාර්යයන් කිරීම සැබැවින් ම ඔවුන්ගේ කුසලතාවය පෙන්නුම් කරන කදිම නිදසුනකි. දිගුදුර විහිදුම් සෙබළෙකු සතු ඉවසීමේ ගුණය, යමක් පෙර විනිශ්චය කිරීමේ හැකියාව, අධිෂ්ඨානය, පුහුණුව , දක්ෂතාවය හා පළපුරුද්ද මේ සියල්ලේ ම සුසංයෝගයෙන් නිර්මාණය වන්නේ ඉතා හොද සාර්ථක පිරිපුන් සෙබළෙකු බව පෙන්නුම් කරන්නට ඒ සමූහ සතුරු නාශක වෙඩි සැගවීම ම ප්‍රමාණවත් විය...

Thursday, September 6, 2012

ඉගුරු පියලි කොත්තමල්ලි සාදික්කා වසාවාසි-" මල්ලි කමුද විටක්"

" විටෙ විටෙ විටේ....... සාර විටෙ....."
අප්පෙ කොහොමද බොලන් විට ඩිංගිත්තක් හපන්න ඇත්නම් පංකාදු පහයි නේද?
ඈ ම්ල උඹලා හිතන්නෙ බොල විට කන මම 60 ඇනපු නාකියෙක් කියලද බොල.. නෑ බොලව් මම තාම 20 පැනපු ගමන් ඉන්න නාඹර් කොල්ලෙක්..
ඒ ගමන තොපි හිතයි මට පිස්සු හැදිලද කියලා......
නෑ නෑ මචං.. මම තාමත් යහපත් සරීර සවුක්කයෙන් ඉන්නව මචන්..
මම මෙ කියන්න යන්නෙ අද කාලෙ කොල්ලො අතරෙ තියෙන මෙ විට මම ගැන..
ඈ මොකෝ උඹලා හිතන්නෙ විට කන්නෙ වයසට ගිය උදවිය විතරක් කියලද? නෑ නෑ මෙ පොස්ටුව කොටන ගමනුත් හොද විටක් හප හපා ඉන්නෙ..
ආ මොකද හිනාවෙන්නෙ උම්බල හිතන්නෙ මම ගොඩයෙක් කියලද?
අපෙ ගම් පලාත් වල ගොඩාක් කොල්ලො දැන් විට කනවා. හැබැයි සිගරට් බොන එක නවත්වලා..
මළ ගෙදරට ගියත් සෙට් එකම සෙට් වෙන්නෙ ඉලත්තට්ටුව ගාවට.. 
සෙට් වෙල යහමින් විටක කලා ඒම කාඩ් පැක් එකක් ගාවට හරි කැරම් බෝඩ් එකක් ගවට හරි කිට්ටු වෙල එලි වෙනකන් නයිටක් ඇද්හැකි... මළ ගෙදරට කියාපු බෙහෙත තමා අපෙ සෙට් එකට බුලත් විට. මොනව තිබ්බත් වැඩක් නෑ බුලත් විටක් නැත්නම්...
විට කියන්නෙ අපෙ ලංකාවෙ වෙනස් ම උප සංස්කෘතියක් තියෙන දෙයක් තමා බුලත් විට කියන්නෙ...
ගොයම් කයියට, දානෙට,මගුලට,මරණෙට,පිරිතට නැතිවම බැරි දෙයක් තමා බුලත් විට..

ගමේ මළගෙයක් උනොත් මගුලක් උනොත් මොනයම් කටයුත්තකදි මුලින්ම කරන දෙ තම බුලත් විට එක්ක ඉලත්තට්ටුවක් තියන එක. මෙතනදී බුලත් තියන විදිහ එහෙම වෙනස් වෙනවා.. එ කියන්නෙ මල ගෙදරකදී එහෙම බුලත් තියන්නේ මුනින් අතට නවලා...


ඉස්සර නම් අපෙ සිංහල හැම මිනිහෙක් ගාවම වගෙ බුලත් මඩිස්සලයක් තිබ්බා. දැන් එක එන්න එන්න මගඇරිලා ගිහින්.. ඒත් තාමත් අපෙ සීයලා මාමලා ගව එහෙම බුලත් මඩිස්සලේ තියෙනවා. ඉස්සර කවුරු හරි මූණට මුලිච්චි උන ගමන් අහන්නෙ"ඈ බොලන් බුලත් විටක් වත් කමුද?" කියලා. ඒහෙම අහන එකෙන් තියෙන බැදීම වැඩි උනා මිසහක් කවුරුත් හිතේ කහටක් තියගන්නේ නෑ.

 මෙහෙම කියන කොට තමා මට නියම කතාවක් මතක් උනේ.
"ඔන්න දවසක් අපි 4 දෙනා මල ගෙදරක යන්න සෙට් උනා.. ආ අපි හතර දෙන කව්ද කියලා කීවෙ නෑ නොවැ. අපි කිව්වෙ මමයි, සුද්දයි,පොඩ්ඩයි, රවි යයි. මෙතනින් සුද්දයි,පොඩ්ඩයි සහෝදරයො.එකෙක් රජයේ සේවකයෙක් අනිකා උපාධිධාරියෙක්, රවියා එළ කොල්ලෙක්. ඔන්න දෙන් අපි තුන් දෙනා ගමන යන්න පිටත් වෙන්න සුද්දාගෙ ගෙදරට සෙට් උනා. සෙට් උන ගමන් කලෙ හොද විටක් එකහෙම කටෙ දාගෙන ඒ හක්කටයි මේ හක්කටයි දදා වල් පල් කියො කියෝ හිටියා. එ ඉන්න ගමන් සුද්දා පුවක් කපනවා අරන් යන්න. මම ඇහුවා මොකො සුද්දො පුවක්, මකෝ මළ ගෙදර විට නැතෙ කියලා. ඌ කීවා එ පාර නැ බන් ඔය පැත්තෙ එවුන් විට කනවද නැද්ද දන්නෙ නෑනේ,කෝකටත් ලෑස්ති පිටම යමු කියලා.හෙන බුලත් විට මල්ලකුත් අරන් අජානේය අශ්වයගෙ පිටේ නැගලා යන්න පිටත් උනා.(ඒත් විටක් එහෙම කාලා කට රතු කරගෙන) කොහොමත් පැය 2ක ගමනකින් මළගෙදරට සේන්දු උනා. අගනුවරට ටිකක් ආසන්න පැත්තක තිබුනෙ මළගෙදර,දැන් අපි මළ ගෙදර ඇතුලට යනවා, අපි ගවින්ම පොඩි කසු කුසුවක් අහුනා, මම ශේප් එකෙ ඒ පැත්තට ඇන්ටනාව දැම්මා.සැහ් මාර පොශ් ගෑනු දැරිවියො ටිකක් අපිව පෙන්න පෙන්න හිකි හිකි ගානවා. මොන මළ දානයක්ද දන්නෙත් නෑනෙ. අපි 4දෙනා දැන් පෝලිමට ඇතුලට යනවා. ඒත් අරුන් ටික හිකි හිකි ගානවා.. දැන් මට මේක හෙන පුරස්නෙ. මම කෝකටත් කියල ඉස්සරහා අතගාලා බැලුවා. සිප් එකවත් ඇරලද කියලා. ම්හු ඒකෙ වරදකුත් නෑ. යකෝ එහෙනම් මුන් මොන මගුලටද හිනා වෙන්නෙ.. මට දැන් මළ අසූහාරදහට. අපි කොහොම උනත් ලැජ්ජ බයට හැදුන කොල්ලො හා.......
අපි දැන් අවසන් ගරු බුහුමන් දක්වලා එහෙම එලියට ඇවිත් අහල පහල තියලා තිබුන පුටු 4ක් අරගෙන ඉදගත්තා. 
ඔන්න දැන් ඉදගෙන නයි එහෙම ඇර ඇර ඉන්නකොට ඔන්න එනවා අර පොශ් ගැනු දැරිවියො ටික එනවා මෙන්න කූල් ඩ්‍රින්ක් අරන්. අපි නොදන්න චෙස් කිව්වලු.. අපිත් ඉතින් ඇහැ පොඩ්ඩක් දාලා පනාව දැම්මා. සැහ් මොන කිසිම ප්‍රතිචාරයක් නැහැ, ඒ උනත් කිචි බිචි හිනාව නම් දානවා..  දැන් අපි ගත්තා බීම වීදුරුව ගානෙ. 

Tuesday, August 28, 2012

මම සහ අපි

අපි එකතු වෙලා මේක කලේ..... 
මම මේ දේ තනියම කලේ.....


අපි එකතු වෙලා පන්සලට දානයක් දුන්නා..
මම තනියම පන්සලට දානයක් දුන්නා...
.

අපි සෙට් එකම සෙට් වෙලා දන්සලක් දුන්නා...
මම තනියම දන්සලක් දුන්නා...

අපි එකතු වෙලා අහවලාට උදව් කලා.....
මම තනියම උදව් කලා.....

අපි සෙට් එක පාටියක් දැම්මා
මම තනියම.................?

අපි ඔක්කොම ට්‍රිප් එකක් ගියා..
මම තනියම.....

අපි ඔක්කොම සෙල්ලම් කලා
මම තනියම.................?


අපි ද මම ද වටින්නේ?






Monday, August 27, 2012

BRAIN WASH නොහොත් මොළ සේදීම

"මල්ලි  මල්ලි නැගිටින්න, මොකද උනෙ දැන් අවුලක් නෑ නේද? මොකද හරි නැද්ද තාම. හරි පොඩ්ඩක් ඉන්න ඔහොම"
"මචං මේ මල්ලිට පොඩ්ඩක් අවුල් ඩිංගක් බලපන් මම මොන හරි බොන්න දෙයක්  අරන් එන්නම්"
"හරි බං ඉක්මනට වරෙන් මට තනියම මූව බලන්න"
"ෆාමසියට ගියා ආවා"
"මල්ලි ඔහොම ඉන්න මොන හරි ඕන නම් කියන්න"
ඔහොම ඉන්න බම්බුව තමා එනකොට කොහොමද කිව්වෙ. මල්ලි මේක මරු පට්ට ගති. බම්බුව තමා.. මල මගුල.ශික්..
"මචං මල්ලිට නැගිටින්න කියපං බං මෙන්න මෙක දිපං බොන්න"
"මල්ලි මේක බොන්න මෙක බීවම ඕක ඇරිලා යයි"
"බොන්න බෑ අයියා."
"බෑ කියලා බෑ,මේක බීපන් නැත්නම් උඹට අද යන්න වෙන්නෙ නෑ"

යකෝ මම බෑ කියද්දි ඇයි මට තවමත් බල කරන්නෙ.....

"මල්ලි මේක අහපන්කෝ..."
ඔන්න පටන් ගත්තා මුගෙ දේසනාව,, ගර්ර්ර්ර්ර්.....# ඕ..............ක්#
"මුලදි අපිටත් ඔහොමයි මල්ලි ඕවා ගනන් ගන්න එපා බන්. ඔහොම වත් සෙට් උනෙ නැත්නම් කොහොමද බන් උඹ අපෙ සෙට් එකේ එකෙක් කියන්නෙ උඹ "
"ඔව් මචං අපි ඔක්කොම මේකෙ වල බැහැලා ඉන්න එව්වො නෙ බන් නිකන් චා වෙන්න බැ නෙ."
"ඔව් ඔව් බන් ඕවා ගනන් ගන්න එපා මල්ලි අයෙ ඊළග දවසෙ ඔහොම වෙන්නෙ නැ"
ගර්ර්ර්ර්ර්.....# ඕ..............ක්# 
"මල්ලි දන්නවද මල්ලි සෙට් එකට සෙට් වෙන්න නම් මල්ලි සෙට් එකෙ විඩිහට හැඩ ගැහෙන්න ඕන හරිද? නැත්නම් මල්ලි ඔයාව ඒ සෙට් එකෙ ගන්න ගන්නෙ පො********** විදිහට හරිද?"
"ඒ වගෙම තමයි මල්ලි පොඩ්ඩක් අත දිගෑරලා වියදම් කරන්නත් ඕන"
යකෝ ඒ පාර මුන් දත ගලවන්නත් හදනවා....... අයියො සල්ලි
"එතකොට තමයි මල්ලි සෙට් එක ඇතුළෙ ඔයාව හොද ලෝස් නැති කොල්ලෙක් විදිහට පිළිගන්නෙ. නැත්නම් මල්ලි ඔයට වෙන්නෙත් අර ස***** ට වෙච්චි දේම තමා.. ඌ අපෙ සෙට් එකට ඇවිත් හෙනෙ පොර ටෝක් දුන්නෙ.. ඒ උනාට හෙන කුණා.. ඌ නිකන්ම සෙට් එකෙන් හලාල් කලා"
ගර්ර්ර්ර්ර්.....# ඕ..............ක්#ගර්ර්ර්ර්ර්.....# ඕ..............ක්#
"හරි අයියා මට තේරෙනවා"
"අන්න මල්ලි හරි මල්ලි මල්ලිට ඔය තේරෙන්නෙ"
" එකනෙ මල්ලි කියන්නෙ මල්ලි ලෙසටම අපිත් එක්ක සෙට් උනොත් ආයෙ ගොඩම තමා. අපි ඉන්නවා ඕනම දේකට බොක්කෙන්ම."
(ඔන්න මටත් දැන් අයිඩියා එනවා..)  බලන්නකෝමෙයාල මට බොක්කෙන්ම ඉන්නවා  එළකිරි මමත් අද ඉදන් බොක්කෙන්ම ඉන්නවා අයියා.
හරි මමත් දැන් සෙට් එකේ කොල්ලෙක්. බජාර් එකේ හොද කකුලක්...ෆිට් පොරක්

මාරයි.........
මාරයි.........
තාම හිතා ගන්න බෑ මොකද උනේ කියලා.


වසර 5කට පසු
ඒ කාලෙ මම පිස්සු නටන්නෙ නැතුව වළ බහින්නෙ නැතුව හොදට ඉගෙන ගත්තා නම් මමත් අද හොද ජොබක් කරන් ආතල් එකේ ඉන්නවා නේ......දුක තමා රංජනී කිව්වලු.....
 ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ









Saturday, August 25, 2012

බුදු හාමුදුරුවනේ...

පිහිටක් නැති සරණක් නැති..

සතුටක් ඇති මුහුණක් නැති..


මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ


සිතට දැනෙනවා..........


බුදු හාමුදුරුවනේ...



Friday, June 24, 2011

kalekata passe....................

kalekin me blog eka liyanna gathe.kiyanna dewal nam godaaaaaiiiii 
me langadi dawasaka hari wedak una.....
mama dawasaka para dige hawasa gedara yanna enakota mamama dakapu deyak nisa thamai blog eka liyanna hithune. eda hooo gala wahinawa langa inna kenawath penne nethi tharamata. e nwessa wele amma kenek thamane ekama puthawa wadagena wesse themi themi duwagena enawa. ammagen ahuwama ai amme me kiyala puthata sahalola una ganila puthata beth ganna despensariyata yanagaman thamai e. ane e ahinbsaka amma podi ekata beth genna yanna parata awma eka threeweelar ekakwath nelu pare apu hema wahane katama atha dammath ekama eka wahanayak wath nawathala ne me ammata. anthimedi berima thename amma podi ekawath wadagena painma hospital ekata duwannalu heduwe.........
Anthimata api e ammawai punchi ekawai weel ekakka dala hosipital ekata yewwa
mama kiyanna heduwe me kathawe wage thamange punchi eka wenuwen novindina duk vindina ammala, thathala seheena me rate loke innawa. eth e ammala thathala balaporothu wena widiyata eyalawa anthimata balaganne nethuwa parak parak gane dala yanna daruwo ananthai apramanai. e daruwanta mathaka ne thaman e thatweta ganna ammala thathala kocharak le,dadiya helanna athda kiyala, ema karapu demawpiyanta api anthimata ema karana eka sadarana ne neda.....................

poddak hithala balanna..


Hadawathata thattu karala ahanna api ema karana  harida weradida........................

Friday, January 14, 2011

Adaraneeyan wenuwen Heta lowa thananata.............



Api jeewihe hema denama godaaak loku balaporithu ekka jeewath wenne.  E balaporothuth ekka api jeewata wenakota ape jeewitha apita nodanima dawasi dawasa passata yanawa. Api dawasaka udeta anden negitinne kochara dewal hithe thiyagenada? Ape jeewihe gena,Job eka gena,wife gena, girl friend boy friend gena, thawa kocharak bala porothu api hithe thiyan innawada? E unata api dawasak awasan wenakota e balapoirothu walin kochara sampurna karan innawada kiyala api herila balanawada? Godaaaaaaaak denage uthare ne kiyana eka ai apita ema wenne? jeewithe gana api hithana widiya wenas kara ganne nethi nisa. #API JEEWIHE WINDAWAN NETHUWA WINDANAYA KARAMU# ekathu wela liyamu api jeewithe gana......................... mama sura pappa
Related Posts Plugin for WordPress, Blogger...