මම මේ දේ තනියම කලේ.....
අපි එකතු වෙලා පන්සලට දානයක් දුන්නා..
මම තනියම පන්සලට දානයක් දුන්නා...
.
අපි සෙට් එකම සෙට් වෙලා දන්සලක් දුන්නා...
මම තනියම දන්සලක් දුන්නා...
අපි එකතු වෙලා අහවලාට උදව් කලා.....
මම තනියම උදව් කලා.....
අපි සෙට් එක පාටියක් දැම්මා
මම තනියම.................?
අපි ඔක්කොම ට්‍රිප් එකක් ගියා..
මම තනියම.....
අපි ඔක්කොම සෙල්ලම් කලා
මම තනියම.................?
අපි ද මම ද වටින්නේ?
elaz
ReplyDeleteමට නම් වටිනේ අපි..
ReplyDeleteමම කියන ආත්මාර්ථකාමී වචනයට වඩා අපි කියන වචනයේ ලොකු සාමුහික්තවයක්, සහයෝගයක්, සතුටක් තියනවා....:)
ඔයාලා දෙන අදහස් මට ගොඩාක් වටිනවා.....
Deleteඅපි තමයි වටින්නේ නේද?
ReplyDeleteඔව් අපි තමා වටින්නෙ
Deleteමමත් හිතන්නේ අපි තමා වටින්නෙ.......
ReplyDeleteඅපි අපි වගේ...
ReplyDeleteඅපි වෙනුවෙන් අපි........
Deleteඅපි
ReplyDeleteඔව් අපි
Deleteමට වටින්නෙත් අපි....
ReplyDeleteමම කියන කෙනා ලෝකයේ තනි වුන දවසට තමයි අපි කියන එකේ අගේ තේරෙන්නේ
සුබ පැතුම් ....
අදහස් දක්වපු ඔයලා ඔක්කොටම බොහෝම ස්තුති!
ReplyDeleteඅපි තමයි මමත්වය හිතේ දරාගත් ඇයට වැඩි දුර යන්න අමාරුයි. බොහොම හොඳ පොස්ටුවක් රොබින් කුරුල්ලෝ
ReplyDeleteබොහෝම ස්තුති කෝරලේ මහත්තයෝ
Delete