යන්න එපා දුරක...
මට එන්න බෑ... ඇවිදන්...
ඔයාකාර දුවන හිත පස්සෙන්..
මං පව්... ඔයා දුවන දුවන හැම වාරයක් ගානේ
මගේ මේ වාරැ නැති... ආදරයත් රැගෙන ඔයා ලගට දුවගෙන එනවා...
ඒ මගේ ජීවිතේට...මගේ ආත්මෙටම...හයියක් වෙන්න කියලා...
ඒත් ඔයා මාව දාලා ආයෙත් දුවනවා...
මම එනවා.. ඒ ආදරේ නිසා.. ♥
ඒත් ඔයා මාව දාලා ආයෙත් දුවනවා...
මම එනවා.. ඒ ආදරේ නිසා.. ♥







